අපෙන් ඔබට ඔබගේ සාමාජික ඉතුරුම් ගිණුම් සදහා 4% ක ආකර්ශනීය පොලී අනුපාතිකයක් සහ සමාජික නොවන තැම්පත් සදහා 3% ක ඉහළ පොලියක්
අඩු ලියකියවිලි සහිත ඉක්මන් සහ කාර්යක්ෂම ණය පහසුකම් අපෙන්
උකස් සදහා වාර්ශිකව 16% ක පොලියක් යටතේ ආකර්ශනීය අත්තිකාරම් මුදලක් අපෙන්
අප සමග සම්බන්ද විමෙන් ඔබට .
සමූපකාරය යන්නෙහි නිර්වචනය-සමූපකාරය යනු ස්වේච්ඡාවෙන්, ස්වාධීනව, ඒකාබද්ධ වූ පුද්ගලයන් සමූහයක් තම ආර්ථීක, සාමාජීක හා සංස්කෘතික අවශ්‍යතා හා අභිමතාර්ථ ඉටු කිරීමේ අභිලාෂයෙන් සාමූහික අයිතීන් ඇති, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ව්‍යාපාර සංවිධානයකි.
සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වූ නව සමාජයක් බිහිකිරීම. .
• ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික ස.ණ.ස සමිති වල අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා මග පෙන්වීම,
• සාමාජික සමිති වල සාමාජිකයන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධනය ඇතිකිරීමට, අනොන්‍යධාරය, සකසුරුවම්කම හා සාරධර්ම ප්‍රගුණ කිරීමට, උනන්දු කරවීම,
• ප්‍රාථමික සණස සමිති වලට අවශ්‍ය, උපදේශකයෙකු, ආරක්ෂකයෙකු, මහජන සම්බන්ධතා නියෝජිතයෙකු හා ද්වීතියික මට්ටමේ බැංකුකරුවෙකු වීම,
ස.ණ.ස ව්‍යාපාරයේ සංවර්ධනය හා ශක්තිය වෙනුවෙන් කැප වී කටයුතු කිරීම
ආනන්ද බෙලිගහමුල්ලගේ මහතා
ව්‍යාපාර කළමණාකරණය හා ව්‍යාපාර පරිපාලනය පිළිබද ඩිප්ලෝමාධාරීයෙකී.2019.12.22 වන දින ස.ණ.ස.සංගමයේ ගරු සභාපති ධූරයට පත් විය. 2009 සිට මේ දක්වා කාලය තුළ සී/ර මුලන ජනපදය සමිතියේ ගරු සභාපති ධූරයද හෙඹවීය.එලෙසම මොහු 2022 වර්ෂයේ සණස මහ සංගමයේ විධායක අධ්‍යක්ෂක සහ දකුණූ පළාත් ගාල්ල දිස්ත්‍රික් මණ්ඩලයේ"සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩලයේද " කටයුතු කරයි.
තවද මොහු විසින්,
තනිව අපට කල හැක්කේ ඉතා සුලු දෙයකි.එක්ව අපට බොහෝ දේ කල හැකිය.
ප්‍රාථමික ස.ණ.ස සමිති සාමාජිකත්වය සදහා හීන වන ශේෂ පොළී ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දෙනු ලබයි. එලෙස, අප ආයතනය තුලින් අන්තර් ණය,දේපළ ණය,ව්‍යාපෘති ණය,ජනහිත ණය,උකස් ණය,ස්ථාවර අත්තිකාරම්,රථ වාහන ණය,ආයතන ශක්ති ණය,කැදැල්ල ණය ලබා දෙනු ලබයි.
ප්‍රාථමික සණස සමිති සදහා අවශ්‍ය සියලුම ලිපි ද්‍රව්‍ය සහනදායී මිලට සැපයිම.
ප්‍රාථමික සණස සමිති නිලධාරින්,සංගමයේ ගරු අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සදහා රක්ෂණාවරණය
උකස් සදහා ඉහළ අත්තිකාරම් මුදලක් අපෙන්.වාර්ෂීකව 16% ක පොළී ප්‍රතිශතයක් යටතේ 22K රන් පවුමට 100000/= ක් හා 18K රන් පවුමට 80000/= ක උකස් අත්තිකාරම් මුදලක් ලබා දෙනු ලැබෙයි.
ප්‍රාථමික ස.ණ.ස සමිති සදහා යවත්කාලින අවශ්‍යතා මත අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම හා උපදෙස් ලබා දිම.(සාමාජිකයන්,නිලධාරින්,කාර්ය මණ්ඩලය)
විදේශ අධ්‍යාපන පුහුණු වැඩමුලු පැවැත්වීම(ප්‍රාථමික සමිති නිලධාරින්,සාමාජිකයන්,ගරු අධ්‍යක්ෂක මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සදහා අවශ්‍යතාවයන් මත)
සහනදායි මිලට දින දර්ශන හා දිනපොත් ලබා දීම.
ප්‍රාථමිකස සමිති නිලධාරින් වෙනුවෙන් සංගමයේ පරිගණක ඇකඩමිය මගින් නොමිලේ පරිගණක පුහුණු අවස්ථාවන්
කාලීනව රටේ පවතින පොලී ප්‍රතිශතය අප විසින් ලබා දෙයි.
කාලීනව රටේ පවතින පොලී ප්‍රතිශතය අප විසින් ලබා දෙයි.
ප්‍රමාදයකින් තොරව සපුරනු ලබයි.
ඔවුන් අපට මහජන සම්බන්ධතාවය හොදින් පවත්වාගෙන යාමට උපදෙස් ලබා දෙයි.
නැත.අප ශේෂ සහතික විධිමත් දිනයට ලබා දෙනු ලබයි.
සමිතියේ ආදාල ලේඛන නිවැරදිව ලබා දෙන්නේ නම් සති දෙකක් ඇතුලත ප්‍රමාදයකින් තොරව ණය ලබා ගත හැකිය.
නැත.සිම් පතක් මගින් ආදාල පහසුකම් සපයා ඇත.
ඔව්.අප ආයතනය ඒ පිළිබද අවශ්‍යතා සපුරාලනු ලබයි.
අප ආයතනය තුලින් අන්තර් ණය,දේපළ ණය,ව්‍යාපෘති ණය,ජනහිත ණය,උකස් ණය,ස්ථාවර අත්තිකාරම්,රථ වාහන ණය,ආයතන ශක්ති ණය,කැදැල්ල